ඉස්සර මුරලි දැන් අජ්මාල් , සුද්දොන්ට කළු උන් cricket ගහල දිනන කොට ඉවසන්නම බැහැ.මතකනේ මුරලිට ඔස්ට්‍රලියන් කාරයෝ දීපු වදයක්. පන්දුව දමල ගහනවා කියල.දැන් සුද්දෝන්ගේ අලුත්ම සොයාගැනීම තමයි පාකිස්තානේ Saeed අජ්මාල්,අජ්මල් ලංකාවත් එක්ක ගහපු match එකෙත් ලොකු wicket ගානක් ගත්ත.එතකොට කිසි ප්‍රශනයක් නැහැ .ප්‍රශ්න ඔක්කොම ආවේ .අජ්මල් එංගලතේ match එකේ wicket 7 ක් ගත්තට පස්සේ .ICC තරග නීති වලට අනුව කිසම පන්දු යවන්නෙකුට තමන්ගේ අත අංශක 15 කට වැඩ නමන්න බැරිලු, අජ්මාල් අංශක 35 පමණ නමනවා කියල තමයි සුද්දෝ කියන්නේ.

No comments:
Post a Comment